Monday, December 9, 2013

Welcome message on your computer...when you logged.

අද මම කියන්න යන්නෙ ලෙසිම පුන්චි වැඩක් ගැන.
මෙක ඔයලා දන්නවත් ඇති.

ඔයාගෙ computer එක ඔන් කරනකොට ඔයගෙ නම හෝ welcome message 

1ක්  කියවෙන්න හදා ගන්න ආකාරයි.

1. Notepad එක open කරගන්න

2. මේ දීලා තියන code එක copy කරලා notepad එකේ paste කරගන්න


Dim speaks, speech

speaks="Welcome to your PC, name"
Set speech=CreateObject("sapi.spvoice")

speech.Speak speaks


3. ඔතන name කියන තැනට ඕගොල්ලන්ගේ නම දාන්න. ඔයාලගේ නම නැතිව වෙන මොකක් හරි 

computer එක on වෙද්දී කියන්න හදන්න ඕනෙනම් Welcome to your PC, name එක වෙනුවට ඔයාලට අවශ්‍ය දේ type කරන්න.

4. Notepad එකේ File> Save As ගිහින් 'welcome.vbs' නමින් save කරගන්න. (.vbs අනිවාර්යයෙන්ම දාන්න ඕන )

5. ඔයාලා හරියට වැඩේ කරානම් save කරපු file එක open කරාම computer 

එක on වෙද්දී කියන්න දුන්න දේ ඇහෙන්න ඕන.

6. Test කරාට පස්සේ ඔය file එක computer එකේ srartup 

folder එකේ paste කරන්න.


දැන් ඉතින් කරලම බලන්න.


No comments:

Post a Comment

Get Paid from here.....

Click and Earn............


iPlus Blog